සැමවිටම දෙවියන් වහන්සේට මුල්තැන දෙන්න
ෂාලෝම් දෙවියන් වහන්සේගේ සමාදානය ඔබ සමඟ වේවා!
අප දෙවියන් වහන්සේව සොයන්නේ අප බලාපොරොත්තු සුන් වූ විට පමණක් නම්, උන්වහන්සේ අප සමඟ සහබගිකම් කිරීමට දැඩි ආශාවක් ඇති බැවින්,උන්වහන්සේ අපව මංමුලා සහගත තත්වයන් තුළ තබනු ඇත. එවිට අපි ඔහු වෙත පැමිණෙන විට දෙවියන් වහන්සේ එසේ බේරාගෙන අපව කරදරයෙන් මුදා හරිනු ඇත.
නමුත් අපට නොනවතින ජයග්‍රාහී මාවතක රැඳී සිටීමින් ඉදිරියටත් ඉහලටත් යාමට අවශ්‍ය නම්, අපි සෑම විටම උනන්දුවෙන් දෙවියන් වහන්සේ සෙවිය යුතුය.
ඔබ විශ්වාස කරන්නේ නම් සහ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබේ ස්වාමියා ලෙස පිළිගැනීමට කැමති නම් හෝ ඔබට කිසියම් යාච්ඤා ඉල්ලීමක් ඇත්නම්, +971 52 296 6569 ට ඔබගේ ඉල්ලීම එවැන්ජලිස්ට් මයුර ප්‍රනාන්දු වෙත WhatsApp කරන්න.
මෙය ඔබගේ මිතුරන් සමග බෙදා ගන්න. දෙවියන් වහන්සේ ඔබට ආශීර්වාද කරයි!

Comments
Post a Comment