God is Chosen you ! please share this message.


 එවිට උන් වහන්සේ ගෝලයන් දොළොස් දෙනෙකු පත් කළ සේක, ඔවුන් උන් වහන්සේ සමඟ සිටින පිණිසත්, ඔවුන් දේශනා කිරීමට යවන පිණිසත්, රෝග සුව කිරීමටත් යක්ෂයන් දුරු කිරීමටත් බලය ගෝලයන්ට දුන් සේක. මාර්ක් 3: 14-15 


මාගේ  ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ හට මම ස්තුතිවන්ත වෙමි. මක්නිසාද උන්වහන්සේ මාහට විශ්වාසවන්තව සිටි නිසා, මාව දේවසේවයට තෝරාගන උන්වහන්සේගේ ගෞරවයට ක්‍රියා කරන නිසා. තිමෝති 1:12


ස්වාමීන් වහන්සේ සෑම කෙනෙකුම තෝරා ගන්නේ දේව රාජයේ අරමුණක් සඳහා ය. නමුත් අවාසනාවන්ත ලෙස තෝරාගත් අයගෙන් බොහෝ දෙනෙක් ද්‍රෝහි වී ජේසුස් වහන්සේ කෙරෙහි ඔවුන්ගේ ඇදහිල්ලෙන් ඉවත් ව සිටිති. මේ පොලවේ මොන බදාවල් / පීඩා තිබුණත් ජේසුස් වහන්සේ අප සමග ලෝකයේ අවසන්ව තෙක් ඉන්න එකම තැනන්වහන්සේය.  අපගේ කැදවීමට විශ්වාසවන්තව සිට අපගේ ජීවිතයේ අවසානය දක්වාම විශ්වාසවන්තව දෙවියන් වහන්සේට සේවය කරමු.


දෙවියන් වහන්සේ අපට කිරීමට කැඳවා ඇති සේවය කුමක් වුවත්, එය දෙවියන් වහන්සේට බියෙන් හා හදවතේ යටහත් පහත්කමෙන් උන්වහන්සේට ගෞරවය පිණිස කරමු.

Comments

Popular posts from this blog

ජේසුස් වහන්සේ සොයන අයට උන්වහන්සේ යහපත්ය.

අප කැඳවා ඇත්තේ යේසුස් ක්‍රිස්තුස් වහසේට ගෞරවය දෙමින් මහිමවත් ජීවිතයක් ගත කිරීමටයි.

ජේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීම අත ළගය